Friday 12 June 2015

DD ORCHIDS මල් ගොමුවේ සුවඳ විඳගන්න ගොඩවුන ඔබ සියලුදෙනාම බොහමත්ම ආදරෙන් DD ORCHIDS මල් ගොමුවට පිළිගනු ලබන්නෙමු ... විසිතුරු මල් ලොව අධ්රාජිනිය ලෙස විරුදාවලිය ලබමින් ඔබ අප කාගේත් හද වසග කරගත් සහ වර්තමාන ලෝකයම සුවඳවත් කරමින් විසිතුරු මල් ලෝකයම ජයගත් ඕකිඩ් ගැන ඔබ ,අප දත් ,නොදත් සියල්ලම බේදා හදාගනිමින් ...අප ජිවත් වෙන සුන්දර ලෝකය තව තවත් සුවඳවත් කරන්නට , කරනු ලබන ආදරණීයවුත් ......සුවඳවත්වුත් .... ආරාධනාවයි මේ ........

No comments:

Post a Comment