Wednesday 10 June 2015

DD ORCHIDS

මලින් පිරුණු සොඳුරු නවාතැන්පල 





  • DD orchids අප සමග රැදී සිටින ඔබට ඕකිඩ් වගාව සහ එහි ප්‍රයෝජන සම්බන්ධව දැනුවත් කිරීමට අපි සූදානම්. ...
  • ලංකාව තුල පසුගිය දශක කිහිපය ඕකිඩ් වගාව ක්‍රමයෙන් වර්ධනය වී තිබුනද අද වන විට කැපුම මල් කලාව මෙන්ම විසිතුරු මල් වර්ගයක් ලෙසද, ඕකිඩ්  ඉතාම ජනප්‍රිය විශේෂයක් .
  • නමුත්,තවමත්  ඉල්ලුමට සැපයුමක් නොමැති වීම නිසා ඕකිඩ් වගාවට ලංකාවේ ඉතා ඉහල වානිජමය වටිනාකමක් ඇතිවෙමින් පවතිනවා.

එන්න  අපේ  මුහුණු  පොතට 




No comments:

Post a Comment