Monday, 20 July 2015

DD Orchids පැන් විසදුම් තරගයේ අපි ගිය සතියේ ඇහුවෙ කැපුම් මල් කලාවට සුදු පාට මල් වැඩි වශයෙන් තෝරා ගැනීමට හේතු 02 සදහන් කරන්නකියලා. .

DD Orchids පැන් විසදුම් තරගයේ අපි ගිය සතියේ ඇහුවෙ කැපුම් මල් කලාවට සුදු පාට මල් වැඩි වශයෙන් තෝරා ගැනීමට හේතු 02 සදහන් කරන්නකියලා. . 



DD Orchids පැන් විසදුම් තරගයේ අපි ගිය සතියේ ඇහුවෙ කැපුම් මල් කලාවට සුදු පාට මල් වැඩි වශයෙන් තෝරා ගැනීමට හේතු 02 සදහන් කරන්නකියලා. . .
පිලිතූරු ගොඩක් ලැබුනා.
ගොඩක් යාළුවෝ එක හේතුවයි සදහන් කරලා තිබුනේ.
ඒ වගේම හේතු දෙකෙන් එකක් පමණයි නිවැරැදි පිලිතූරු විදියට භාර ගන්න පුලුවන් .
ඒ නිසා නිවැරැදි පිලිතූරු ලබා දෙන්න උත්සාහ කරන්න . . .
විවිධාකාර වර්ණ හෝ වර්ණ සංකලන පහසුවෙන්ම මලට යෙදීමට හැකි වීම
කිනිත්තක ඇති ඉහල මල් ප්‍රමාණය
මලේ විශාලත්වය වැඩි වීම
ඉහල ජීව කාලය
මේ පිලිතූරු නිවැරැදි පිලිතූරු ලෙස අපි භාර ගත්තා. . .
එකතුවෙලා ඉන්න ඔබේ ආදරණීය ඕකිඩ් නවාතැන්පොළ DD Orchids සමග. .


No comments:

Post a Comment