DD orchids සැම විටම නව ව්‍යාපෘතීන් ඔබ හමුවට ගෙන එනවා. .
ඉතින් මෙවර අපි ස්ව ශක්ති පදනම සහ අත්වැල් බැදගෙන අලුත්ම ව්‍යාපෘතියක් ඔබට හදුන්වා දෙනවා.
DD orchids සැම විටම නව ව්‍යාපෘතීන් ඔබ හමුවට ගෙන එනවා. .
ඉතින් මෙවර අපි ස්ව ශක්ති පදනම සහ අත්වැල් බැදගෙන අලුත්ම ව්‍යාපෘතියක් ඔබට හදුන්වා දෙනවා. .
තම වීර්යෙන් නැගී සිටීමට උත්සාහ කරන අපේම ලාංකීය මිතුරු මිතුරියන්ට ස්වයං රැකියා ණය ලබාදීම අපේ අරමුණ වෙනවා.
ඔබේ ස්වයං රැකියාව කුමන ක්ශේත්‍රයක වුවත් ඒ සදහා ඔබට ණය පහසුකම් ලබා ගත හැකි වෙනවා.
කෘෂිකර්ම , ආහාර පාන, මැහුම්, අත්කම් , මේ ඕනෑම ස්වයං රැකියාවකට අපෙන් අත්වැලක්. .
අවම ලියකියවිලි
අවම පොලිය
තුලින් අපේ ණය යෝජනා සමග ඔබට සම්බන්ධ වීමට හැකියාව තිබෙනවා.
අවම පොලිය
තුලින් අපේ ණය යෝජනා සමග ඔබට සම්බන්ධ වීමට හැකියාව තිබෙනවා.
ඔබේ වීර්යය , උත්සාහය මත අපේ ණය මුදලේ වටිනාකම වෙනස් කර ගන්නට පුලුවන් . .
ඔබේ සවිස්තරාත්මක ස්වයං රැකියා ව්‍යාපෘති යෝජනාව සමග අපිට කතා කරන්න .
077-9634400
No comments:
Post a Comment