Sunday, 28 June 2015

DD orchids පැන විසදුම් 01/ ජූලි

DD orchids පැන විසදුම් 01/ ජූලි

ආයුබෝවන් යාලුවනේ. . ජූනි මාසෙ අපි පැන විසදුම් තරගයේ ජයග්‍රහකයා කවුද කියලා කිව්වා.
ඉතින් අපි ඉන්ද්‍රචාපා ප්‍රනාන්දු ට සුභ පතන ගමන් මේ සතියෙන් අපේ අලුත් තරග වාරය ආරම්භ කරනවා.


ඔබ හොදින් දන්නා ග්‍රවුන්ඩ් ඕකිඩ් Ground Orchids
අයත් වන ඕකිඩ් වර්ගය කුමක්ද?
මේ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු අපේ DD orchids facebook  DD Orchids FACEBOOK PAGE පිටුවට Inbox කරන්න.
පිලිතුරු comment කිරීමෙන් වලකින්න.
මාසය පුරා අහන ප්‍රශ්න වලට නිවැරැදි පිලිතුරු දුන්නොතින් ඔබ ජයග්‍රහකයා වෙනවා.


No comments:

Post a Comment