Friday 3 July 2015

ඕකිඩ් කැපුම් මල් කතිකාවත

ඕකිඩ් කැපුම් මල් කතිකාවත

ආයුබෝවන් යාලුවනේ. . ඕකිඩ් මල් වල භාවිතයන් පිලිබදව කතා කරන කොට මුලින්ම කියවෙන දේ තමයි කැපුම් මල් කලාව කියන දේ.
ඒ නිසා අපි අද සූදානම් ඔබට කැපුම් මල් කලාවේ භාවිතා වෙන ඉතා ඉහල ඉල්ලුමක් ලංකාවේ ඇති ඕකිඩ් වර්ග කිහිපයක් හදුන්වා දෙන්නට.
මේ පෝස්ට් එක මගින් අපි හිතන්නෙ ඕකිඩ් කැපුම් මල් ව්‍යාපාරයක් විදියට කරන්න සූදානම් වෙන අයට වගේම කොයි කාටත් ප්‍රයෝජනවත් වේවි කියලා.
ගොඩක් අය අපෙන් අහපු දෙයක් තමයි මේ විදියට අද පල කරන්නෙ.
මේ පෝස්ටුවෙ තියෙන්නෙ ඩෙන්ඩ්‍රෝබියම් වර්ග කිහිපයක් පමණයි .
නමුත් අපි තව ඉදිරි පෝස්ට් වලදි තවත් ඩෙන්ඩ්‍රෝබියම් වර්ග . පැලනොප්සිස් , වැන්ඩා,කැටෙලියා, ඔන්සීඩියම් වර්ග ගැන කතා කරමු.
ඒ වගේම මෙතන පල කරලා තියෙන ඡායාරූප වල නම් අපි භාවිතා කලේ ජනප්‍රියම නම. ඒකට හේතුව විවිධ සමාගම් විසින් විවිධ නම් වලින් ඕකිඩ් විශේෂ හැදින්වීම.
ගැටලු comment කරන්න.
ඔබේ අදහස් එකතු කරන්න. .
මේ අදහස් ඔබේ දිවියට යම් හෝ උපකාරයක් වේද එයයි අපේ පැතුම.
අපි DD Orchids .





එන්න අපේ මුහුණු පොතට


No comments:

Post a Comment