Monday, 6 July 2015

DD Orchids පැන විසදුම් ජූලි මාසයේ දෙවන සතියට අදාල ප්‍රශ්නය


DD Orchids පැන විසදුම් ජූලි මාසයේ දෙවන සතියට අදාල ප්‍රශ්නය මම ඔබට ඉදිරිපත් කරන්නයි හදන්නෙ.





 
අපි මේ අහන ප්‍රශ්නයට නිවැරැදි පිලිතුර අපිට inbox කරන්න.
කිසි විටකදි comment කරන්න එපා.
ඕකිඩ් වගාවක පවතින දිලීර ආසාදනයක් හදුනාගත හැකි ප්‍රධාන ලක්ෂණ දෙක නම් කරන්න.
පිලිතුරු සපයන විට පැහැදිලිව පිලිතුරු සැපයීමටත්
අවශ්‍ය කරුණ පමණක් සදහන් කිරීමටත්
සැලකිලිමත් වෙන්න.

එන්න අපේ මල් ගොමුවට 

No comments:

Post a Comment