Friday 19 June 2015

සාම්ප්‍රදායික වගා පුහුණු වැඩසටහනකට එහා ගිය සුන්දර හෝරාවක්. . .

සාම්ප්‍රදායික වගා පුහුණු වැඩසටහනකට එහා ගිය සුන්දර හෝරාවක්. . .
උසස් ඕකිඩ් වගා තාක්ෂණය පිලිබදව මෙන්ම
ඕකිඩ් වගාවක් ආරම්භ කිරීම
ආරක්ශිත ගෘහ සකස් කිරීම
පැල මේස සකස් කිරීමපැල තෝරා ගැනීම.මාධ්‍ය සකස් කිරීම.පැල බදුන් ගත කිරීම.පොහොර භාවිතා කිරීමරෝග හදුනා ගැනීම සහ ප්‍රතිකාරකැපුම් මල් කලාවබදුන්ගත පැල විකිණීම.මල් ලබාගැනීමේ ක්‍රමමල් සමග බදුන් ගත කල පැල විකිණීම.මුදල් කළමණාකරණයව්‍යාපාරය දියුණුකිරීමමේ හැම දෙයක් ගැනම අපි කතා කරනවා . .
පුරා පැය හයක්. . .
100% ප්‍රායෝගික පුහුණුවද සමගින්
අදම දින වෙන් කරවා ගන්න. .
මල් සංගම් , කාන්තා සමිති, විශ්‍රාම සමිති සදහා විශේෂ වරප්‍රසාද. . .
දිවයින පුරා ඔබේ ස්ථානයේ පැවැත්වීමට

077 9634400


No comments:

Post a Comment