Friday 26 June 2015

ඔබත් විදේශීය රටක රැකියාව කරන ශ්‍රී ලාංකිකයෙක් ද??ඔබ විදෙස් ගතව සිටියදී ඔබේ නමින් ඕකිඩ් වගාවක් ලංකාවේ පවත්වාගෙන යාමට DD orchids වෙතින් අවස්ථාවක් .

ඔබත් විදේශීය රටක රැකියාව කරන ශ්‍රී ලාංකිකයෙක් ද??ඔබ විදෙස් ගතව සිටියදී ඔබේ නමින් ඕකිඩ් වගාවක් ලංකාවේ පවත්වාගෙන යාමට DD orchids වෙතින් අවස්ථාවක් . 



ඔබත් විදේශීය රටක රැකියාව කරන ශ්‍රී ලාංකිකයෙක් ද??
ඔබ විදෙස් ගතව සිටියදී ඔබේ නමින් ඕකිඩ් වගාවක් ලංකාවේ පවත්වාගෙන යාමට DD orchids වෙතින් අවස්ථාවක් . 

ඔබේ මුදලට සරිලන පරිදි පැල සංඛ්‍යාවක් තෝරා ගෙන ඔබ ලංකාවට පැමිණෙන තුරු DD orchids ගොවිපලේ ගුණාත්මක නඩත්තුවකින් පසු ඔබ අතට. 

*ඒ අතර තුර මිය යන හෝ රෝගී වන පැල සදහා පැල මාරු කිරීම නොමිලයේ.

*මාසයකට වරක් ඡායාරූප මගින් පැල වල වර්තමාන තත්වය පිලිබදව ඔබව දැනුවත් කිරීම.

*ඔබේ කැමැත්ත අනුව වර්ග තෝරා ගැනීමේ හැකියාව.

*පවුලේ සාමාජිකයින්ට පැමිණ වගාව නිරීක්ෂණය කිරීමේ හැකියාව.

*කාලසීමාවෙන් පසු ඔබේ කැමැත්ත පරිදි විකිණීම හෝ කාලසීමාව දීර්ඝ කර ගත හැකි වීම.

*ලංකාවට පැමිණි පසු ඕකිඩ් වගාව ආරම්භ කරන්නෙ නම් ඔබට අවශ්‍ය සියලුම උපදෙස් අපෙන් .

*100% නීත්‍යානුකූල ගිවිසුමක් මගින් වගා ව්‍යාපාරය ආරම්භ කිරීම

* වගා තොරතුරු වල රහස්‍යභාවය සුරක්ෂිත කරනු ලැබේ. මේ සියල්ලක්ම ඔබේ ආදරණීය ඕකිඩ් නවාතැන DD Orchids වෙතින්. 
අමතන්න 07171826230779634400ddorchidfarm@gmail.com

No comments:

Post a Comment